Sunday, July 5, 2015

Chapter Close : මහින්දට ශ‍්‍රිලනිපයෙන් නාම යෝජනා ස්ථිරයි.. – මහ ලේකම් [Video]

Chapter Close : මහින්දට ශ‍්‍රිලනිපයෙන් නාම යෝජනා ස්ථිරයි.. – මහ ලේකම් [Video] හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ‍්‍රිලනිපයෙන් නාම යෝජනා ලැබෙන බව එම පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.
ඔහු පවසන්නේ පක්‍ෂය ජයග‍්‍රහණය කිරීමට එය අත්‍යවශ්‍ය සාධකයක් බවයි.
ශ‍්‍රිලනියේ නාම යෝජනා සඳහා අත්සන් තබන බලධාරියා වන්නේ මහ ලේකම්වරයායි.

No comments:

Post a Comment