‘විමල් ඥාතීන්ට නිවාස දීම’ නඩුව අධිකරණය අහක දමයි.. වරදක් කර නැතැයි FICDය අධිකරණයට කියයි..
July 5, 2015 at 8:40 am | lanka C news
පසුගිය සන්ධාන රජයේ නිවාස ඇමති ධුරය දැරැ විමල් වීරවංශ මහතා නිවාස පහක්
තම ඥාතීන්ට දුන් බව කියන සිද්ධිය මුදල් විශුද්ධිකරණ පනත ප‍්‍රකාරව වරදක්
නොවන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.පසුගිය අපේ‍්‍රල් මස 29 වැනිදා ඕෂන් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන ද සිල්වා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කර තිබිණි.
ඒ අනුව සිද්ධිය මෙම නඩුව අවසන් කරන ලෙසට එම කොට්ඨාසය අධිකරණයෙන් කල ඉල්ලීමක් අනුව කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා මෙම නඩුව අවසන් කරනු ලැබීය.
No comments:
Post a Comment