මෛත‍්‍රී අපට පිටුපෑවා.. ඔහුට සදාචාරයක් නෑ..
July 5, 2015 at 8:02 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා දීම මඟින් ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වෙනිදා ජනවරමට පිටුපා ඇතැයි
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ සිරිසේන මහතාට එදා ජනවරම හිමි වූයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පරාජය කිරීමට බවයි.
No comments:
Post a Comment