‘මහින්ද පන්සල් යනවා..’ – මංගලත් විරෝධය පායි..
June 1, 2015 at 12:40 pm | lanka C news
මේ ඇති වී තිබෙන යහපත් ගණගරුක යුගය පස්සට අදින්න හිටපු ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා පන්සල් ගානේ ගොස් ඒවා දේශපාලන මඩු බවට පත් කරගෙන ඇති බව
විදේශ ඇමති මංගල සමරවීර මහතා මාතරදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
No comments:
Post a Comment