ලක්ෂ 62කත් අමතක නෑ පවුල් පාලනයකට ඉඩකුත් නෑ-ජනපති
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයේ දී ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.
අවුරුදු හතලිස් ගණනක දේශපාලන අත්දැක්මක් ඇති තමා ජනවාරි අට වැනිදා මහජනතාව සිදු කළ නිහඩ විප්ලවය යළි ආපසු හැරවීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බවත්, නැවත පවුල් පාලනයකට ඉඩ නොදෙන බවත් ජනපති වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment