මහින්දට නාමයෝජනා ලබාදුන් බවට ජෝන්ගෙන් සහතිකයක්
සාකච්ඡා සාර්ථකයි මව්බිම දිනූ නායක, මහින්ද රාජපක්ෂ මැතිතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට අපේක්ෂකත්වය ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ නිල අනුමැතිය හිමි වූ බව සතුටින් යුතුව ඔබට දන්වා සිටිමු යැයි පවසමින් ජොන් සෙනෙවිරත්න ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න මහතා මාධ්‍යයට අදහස් දැක්වීය.
No comments:
Post a Comment