Saturday, July 4, 2015

ඡන්දෙට කලින්ම මර්වින් ගෙදර.. මොන පිලකින්වත් නාමයෝජනා නෑ..

ඡන්දෙට කලින්ම මර්වින් ගෙදර.. මොන පිලකින්වත් නාමයෝජනා නෑ.. ඉදිරි මහ මැතිවරණයේදී හිටපු පර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට සන්ධානයෙටන් නාම යෝජනා නොලැබෙනු ඇතැයි වාර්තා වෙයි.
මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන යන පිරිස ඒ අතර වන බව සඳහන්ය.
මේ අතර බැසිල් රාජපක්‍ෂ මහතා සහ චමල් රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයිද ආරං මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment