Sunday, July 5, 2015

අප්පච්චී දෙගොඩ තලාගෙන එයි.. අර්ජුනත් එජාපයට පනී…

අප්පච්චී දෙගොඩ තලාගෙන එයි.. අර්ජුනත් එජාපයට පනී… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සන්ධානයෙන් තරඟ කිරීමට අවස්ථාව ලැබීමත් සමඟ ඇමති අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඉදිරි මැතිවණයට පෙරමුණක් ලෙස එජාපයෙන් තරඟ කිරීමට යයි.
ඒ සම්බන්ධත්‍යන් වන සාකච්චා මේ වන විටත් ආරම්බ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් තීරණය ගැනීමට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත යයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment