තොරතුරු දැනගැනීම අකුරටම.. බැඳුම්කර මගඩියේ කෝප් වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම වාරණය කෙරේ..
July 16, 2015 at 11:20 am | lanka C news
මහ බැංකු බැඳුම්කර නිකුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාවයන්
සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් කරන ලද පරීක්‍ෂණයේ වාර්තාව ප‍්‍රසිද්ද
කිරීම සහ ප‍්‍රචාරය කිරීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක්
නිකුත් කර තිබේ.ලබන 23 වන දින දක්වා මෙම වාරණ නියෝගය බල පැවැත්වෙයි. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.
නව රජය බලයට පත් වන්නට පෙර තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් මහා සමාජ සාකච්චාවක් ඇති කලේය.
No comments:
Post a Comment