Saturday, July 4, 2015

හෙට අනිද්දාම මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් FCIDයට කැඳවාවි

හෙට අනිද්දාම මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් FCIDයට කැඳවාවි හෙට අනිද්දාම මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ද යහපාලන ආණ්ඩුවේ මූල්‍ය අපරාධ ඒකකයට කැදවනු ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළදී පැවති බෝධි පූජා පින්කමක් අවසිනයේ කියා සිටියේය.
කලින් තිබූ නඩු අසා හිරේ යවන ක‍්‍රමය අවසන් කොට හිරේ යවා නඩු අසන යහපාලන ආණ්ඩුව දේශපාලන හතුරා විනාශ කිරීම සදහා පිහිටුවා තිබෙන මූල්‍ය අපරාධ ඒකකයට දැන් දළදා මාලිගාවේ දියවඩන නිලමේ කැදවා ප‍්‍රශ්න කිරීමක් පමණක් නොව,මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද කැදවා ප‍්‍රශ්න කිරීම පුදුමයට කරුණක් නොවන බව එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment