Thursday, May 28, 2015

මහින්දගේ ලක්‍ෂ 58න් දැන් 30%ටත් වඩා බැහැලා.. අර්ජුන් මහේන්ද්‍රන් නිර්දෝෂයි..

මහින්දගේ ලක්‍ෂ 58න් දැන් 30%ටත් වඩා බැහැලා.. අර්ජුන් මහේන්ද්‍රන් නිර්දෝෂයි.. එන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තරඟ වැදුනහොත් ඔහුට ලබා ගත හැකි වන්නේ ගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡුන්දවලින් 30කටත් අඩුවන් යිය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් මෙසේ කී බව ලියා තබා ගන්නා ලෙසයි.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු වී ඇති බවක් ඔහුට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ බවත්ය.

No comments:

Post a Comment