Thursday, May 28, 2015

හිටපු අගමැතිගෙන් ප‍්‍රශ්ණ කරයි..

හිටපු අගමැතිගෙන් ප‍්‍රශ්ණ කරයි.. හිටපු අගමැති දි.මු. ජයරත්න, ඔහුගේ බිරිඳ හා පුත් අනුරාධ ජයරත්නගෙන් ප‍්‍රශ්ණ කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඉකුත් ආණ්ඩු සමයේ හෙරොයින් කිලෝ 261ක් සහිත කන්ටේනර් 2කක් අගමැතිවරයාගේ ලිපියක් මත රේගුවෙන් මුදාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රශ්න කිරීමට නියමිත යයි සඳහන්ය.
ඉකුත් වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණය පැවැතදේදී ප්ලාස්ටික් භාණ්ඩ යයි පවසමින් මෙම කුඩු කන්ටේනර් දෙක පකිස්තානයේ සිට ගෙන්වා තිබින.

No comments:

Post a Comment