තවත් හංගන්න දෙයක් නෑ.. ශ්රීලනිපය දැන් දෙකඩයි.. ලංකාවෙ ලොකුම කුඩුකාරයො, කසිප්පුකාරයො දැන් ඉන්නේ ශ්රිලනිපයේ..
May 31, 2015 at 12:01 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය අද වන විට දෙපළු වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් ඇය කියා සිටියේ මෙරට සිටින ලොකුම කුඩු මුදලාලිලා, ලොකුම කසිප්පු මුදලාලිලා දැන් ඉන්නේ ශ්රිලනිපයේ බවයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් ඇය කියා සිටියේ මෙරට සිටින ලොකුම කුඩු මුදලාලිලා, ලොකුම කසිප්පු මුදලාලිලා දැන් ඉන්නේ ශ්රිලනිපයේ බවයි.
No comments:
Post a Comment