13 හැවිරිදි දැරියකට සිදු කරන ලද ලිංගික අතවරයක් හේතුවෙන් යාපනය නාරන්තනෙයි තම්බිරාන් ප්‍රදේශය නොසන්සුන් වී තිබේ.ජෝන් කුමන්සන් නම් මුලතිව් පිරමන්දනාරු ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් මෙම අතවරය සිදුකර ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
දැරියගේ පියා සහ මව වෙනත් විවාහයන් කරගෙන සිටින නිසා ඇය සිය මිත්තණිය සමග ජීවත් වෙයි.
දැරියට ලිංගික අතවර කල පුද්ගලයා දැන් සැඟවී සිටින බවත් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසිය සොදිසි කිරීම් කරන බවත් වාර්තාවේග
No comments:
Post a Comment