මේ වගේ අච්චාරු ආණ්ඩුවක් මගෙ ජීවිතේට දැකලා නෑ.. යහපාලනය ගේනවා කිවුවාට දැන් තියෙන්නේ තනිකරම කැලෑ නීතියක්.. [Video]
May 27, 2015 at 12:01 am | lanka C news
වයස අවුරුදු 70 ඉක්මවූ තමන්ගේ ජීවිත කාලය තුල මෙවන් අච්චාරු ආණ්ඩුවක් නම් දැක නැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.ඔහු පවසන්නේ යහපාලනනය ගෙන එන බව කියමින් බලයට ආ වත්මන් ආණ්ඩුව දැන් ගෙන යන්නේ තනිකරම කැලෑ නීතියක් බවයි.
No comments:
Post a Comment