Friday, May 29, 2015

මහින්ද රට පුරා පන්සල් ගානේ යනවා… රටම මේකට විරුද්ද වෙන්න ඕනෑ..

මහින්ද රට පුරා පන්සල් ගානේ යනවා… රටම මේකට විරුද්ද වෙන්න  ඕනෑ.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් ගානේ දේශපාලනය කරමින් යන බවත් මෙයට සියළු දෙනාම විරුද්ද විය යුතු බවත් ජවිපෙ නායක අනුර දිසිනියක මහතා පවසයි.
පසුගියදා ජවිපෙන්  අස්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේ ජවිපෙ දැන් බලය අල්ලාගෙන ඉන්නේ ඉන්නේ පන්සලකටවත් නොයන ජන මනස නොදන්නා විබජ්ජවාදීන් පිරිසක් බවයි.

No comments:

Post a Comment