Thursday, May 28, 2015

‘ලංකා හොස්පිටල්’ හි රජයේ කොටස් විකුණන්න සූදානම්.. ගැණුම්කරුවන් සොයයි..

‘ලංකා හොස්පිටල්’ හි රජයේ කොටස් විකුණන්න සූදානම්.. ගැණුම්කරුවන් සොයයි.. කොළඹ ලංකා හොස්පිටල්හි රජය සතු 60%ක් පමණ වූ කොටස් ප‍්‍රමාණය පුද්ගලි අංශයට විකුණා දැමීම සඳහා ගැණුම්කරුවන් සොයමින් සිටින බව කොළඹ කොටස්වෙළඳපල ආරංචි මාර්ග කියයි.
මේ ගණුදෙනුව සිදු කිරීමට බලාපොරොත්තුවන්නේ බිලියන ගණනාවකට යයිද සඳහන්ය.

No comments:

Post a Comment