උතුර නැගෙනහිර අපේ භූමියයි.. හමුදාව ඉවත් වනු… – විග්නේෂ්වරන් රතු එළි දල්වයි..
May 27, 2015 at 12:00 pm | lanka C news
හමුදාව උතුරේ අපේ භූමියෙන් වහා ඉවත් විය යුතු යයි උතුරු මහ ඇමති සී.වී.
විග්නේෂ්වරන් මහතා යාපනය හින්දු විදුහලේ උත්සව සභාවක් අමතමින් කියා
සිටියේය.ඔහු පෙන්වා දුන්නේ උතුරු හා නැගෙනහිර රඳවා සිටින හමුදා සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි බවයි.
හමුදාවට උතුරේ දිටින ලෙස කිසිවෙකු ඉල්ලා නැතැයිද කී මහ ඇමතිවරයා උතුරු නැගෙනහිර සම්පත් වෙනත්
No comments:
Post a Comment