Monday, May 25, 2015

රෝහල් සේවක වැඩ වර්ජනයේ.. – සියළු රෝහල් කටයුතු යුධ හමුදාව යටතට පත් කෙරේ..

රෝහල් සේවක වැඩ වර්ජනයේ.. – සියළු රෝහල් කටයුතු යුධ හමුදාව යටතට පත් කෙරේ.. රට පුරා රෝහල්වල ක‍්‍රියටාත්මක වෙමින් ඇති කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩවර්ජනයක හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාමට යුධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩ වර්ජනය අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙයි.

No comments:

Post a Comment