මිණිපුරයත් ගෙඩිය පිටින් මහින්දටයි.. මහ බලකණු දෙකම මහින්ද වේදිකාවේ…
May 25, 2015 at 1:20 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සඳහා පැවැත්වෙන ජන
රැළි සඳහා රත්නපුර දිස්ත‍්‍රික් ශ‍්‍රිලනිප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජොන් සෙනෙවිරත්න මහතා සහ මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියද
එක්වෙයි.මහින්ද රාජපක්‍ස මහතා වෙනුවෙන් ඊයේ දිනයේ ඔවුන් දෙදෙනා මුල් වරට බලන්ගොඩ පැවති ජනරැුළියක් ඇමතූහ.
No comments:
Post a Comment