ලංකාවේ නව තත්වය සතුටුදායකයි.. මේ දෙමළ ඉල්ලීම් දිනා ගත හැකි කාලයක්..
May 3, 2015 at 3:55 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතා ගැටළු විසඳීමට තම රට පූර්ණ සහයෝගය ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය ලෙක්ම් ජෝන් කෙරී මහතා පවසයි.මෙරට සංචාරයේ යෙදුනු අතරතුරදී ඔහු මෙසේ පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හා පැවති සාකච්චාවේදීය.
රටේ පවතින නව දේශපාලන ප්‍රවණතාව පිළිබඳව සෑහිමකට පත්විය හැති බවත් පවසා ඇති රාජ්‍ය ලේකම්වරයා නුදුරේදීම දෙමළ ජනතා ඉල්ලිම් දිනා ගැනිමට අවස්ථාව ලබාගත යුතු බවත් රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.
No comments:
Post a Comment