මහින්දගේ ජීවිතය අනතුරේ.. කිසිම ජනපති කෙනෙක් මෙතරම් පලිගැනීමකට ලක්ව නෑ..
May 4, 2015 at 10:13 am | lanka C news
රට බේරාගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද අනාරක්‍ෂිත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.‘ලංකාවේ කිසි ජනාධිපතිවරයෙක් වෙනස්වීමෙන් පසු බරපතළ ලෙස දේශපාලන පළිගැනීම්වලට මුහුණ පා නැහැ. කෝටින්ට ආයුධ ලබාදුන් නිසා පේ‍්‍රමදාස මහතාට විරුද්දව අපි අස්සන් කරල දෝෂාභියෝගයක් භාර දුන්නා. එතැනින් පස්සෙ පේ‍්‍රමදාස පවුල පස්සෙ මේ වගේ පැන්නුවේ නැහැ.
හිටපු ජනාධිපතිතුමා රට කඩන්නෙ,බෙදන්නෙ නැතිව ප‍්‍රශ්නය විසදලා යුද්ධය ජයග‍්‍රහණය කළා. ඒත් දැන් එතුමගේ ජීවිතය දැඩි අනාරජෂිත බවකට පත් කරලා’ යයිද ඔහු කොලඹදී කියා සිටියේය.
No comments:
Post a Comment