Monday, May 25, 2015

ඇස් ඇත්නම් බලන්න ‘මෙන්න වෙනස’… ගෝඨාගේ කොලඹ හා යහපාලන කොලඹ..

ඇස් ඇත්නම් බලන්න ‘මෙන්න වෙනස’… ගෝඨාගේ කොලඹ හා යහපාලන කොලඹ.. [Video] ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක හා නරගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ධුරය දරද්දී කොලඹ නගරයේ පැවති සිරියාව හා ඊටත් වඩා හොඳට කරන්නට බලයට ආ යහපාලකයන්ගේ කොළඹ අතර වෙනස ස්වර්ණවාහිණිය සිය පුවත් විකාශණය ඔස්සේ විකාශණය කලේය.

No comments:

Post a Comment