බැසිල්ගේ නඩුවෙන් විනිසුරු ඊවා වනසුන්දර ඉල්ලා අස්වේ… හේතුව ඇයි…
May 26, 2015 at 7:08 am | lanka C news
තමන් රක්‍ෂිත බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී
බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම්
පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ලෙන් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉවත් වී
තිබේ.හෙට දිනයේ එම පෙත්සම විභාගයට ගැනෙන අතර විනිසුරුවරියගේ ඉල්ලා අස්වීම පුද්ගලික හේතුවක් මත ගත් එකක් බව ඇය සඳහන් කර ඇත
No comments:
Post a Comment