Monday, May 25, 2015

ඕනෑම භාෂාවකින්, ඕනෑම දිනයක, ඕනෑම මාධ්‍යයක විවාදයට කබ්රාල්ගේ අභියෝගයට අගමැති not Responded

ඕනෑම භාෂාවකින්,  ඕනෑම දිනයක,  ඕනෑම මාධ්‍යයක විවාදයට කබ්රාල්ගේ අභියෝගයට අගමැති  not Responded ඕනෑම භාෂාවකින්,  ඕනෑම දිනයක,  ඕනෑම මාධ්‍යක් ඉදිරියේ තමන් සමඟ ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අභියෝග කරයි.
ඕනෑම භාෂාවකින්,  ඕනෑම දිනයක,  ඕනෑම මාධ්‍යක් ඉදිරියේ තමන් සමඟ ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අභියෝග කරයි.
ඔහු එම අභියෝගය කරන්නේ 2012, 2013, 2014 යන වසරලවලදී රුපියල් කෝටි 270,000 ක මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇත්තේ විනිවිද භාවයකින් තොරව හිටපු පාලකයින්ගේ මිතුරන්ට යයි අගමැතිවරයා කල ප‍්‍රකාශය අභියෝගකට ලක් කරමිනි.
කෙසේ වෙතත් මේ දක්වා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ ඔහුගේ වගකිව යුත්තෙකු මෙම අභියෝගය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

No comments:

Post a Comment