ශ‍්‍රීලනිපය වැඩියන්ම අයිති මටයි..
May 25, 2015 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිපය කාටත් වඩා තමනට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා
කුමාරණතුංග මහත්මිය ගම්පහ යක්කල සතිපොළ විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින්
කියා සිටියාය.පසුගිය ජනාධිපති මැතිවරණයේදී ශ‍්‍රීලනිප ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කළේ තම පක්ෂයේ එක්තරා කොටසක් පමණක් බවද ඇය කියා සිටියාය.
කිසිම අවස්ථාවක ශ‍්‍රීලනිපය බිඳ දැමීමට කිසිවෙකුටත් නොහැකි යයිද ඇය පෙන්වා දුන්නාය.
No comments:
Post a Comment